සජීවී පන්ති සහ වෙබිනාර්ස්
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට මුහුණ දෙන සිසුන් සඳහා ඉදිරියේදී පැවැත්වෙන DP අධ්‍යාපන සජීවී පන්ති සොයන්න. කීර්තිමත් විශ්ව විද්‍යාල සහ ආයතන වලින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, වෛද්‍ය විද්‍යාව සහ වෙනත් කර්මාන්ත සම්බන්ධ අධ්‍යාපනික වෙබිනාර්ස් ද සොයා ගන්න.